පෙබ
07
මතක් වුනා මට කුඩා කාලය
හරිම දඟකාරයි මම…
අතේ එල්ලී ඔබ පාසැල් ගියා මම
පුංචි දවස් වල
මතකයි අද වාගේ මට…
තුරුලට ගෙන මාව
කියා දුන්නා වන හැටි
හොඳ මිනිසෙක් සමාජයට
සුවඳයි ඒ මතකයන් හැමදාකම
නැවත දැනෙන්නට වරම් නැති මුත්…..
ආයෙත් යන්නට ඇත්නම් මට
මගේ පුංචි කාලයට
මුකුත් හින්දා නොව
අම්මාගේ තුරුලේ
උණුසුම විඳින්නට…..
No Comments